පදමට මත් වී පාසල් ආ නියෝජ්‍ය විදුහල්පතිවරයා (වීඩියෝ)

කොට්ටාව ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් පාසැල තුළ බීමතින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

අදාළ විදුහල්පතිවරයා සිය යතුරුපැදියේ නැඟී පාසලින් පිටව යෑමට උත්සහ කරන අවස්ථාවේ දී පාසැල් භූමිය තුළම ඇද වැටී ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පාසැල තුළ සිටි පිරිසකගෙන් අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාට විරෝධයක් ද එල්ලවන අයුරු එහි දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
6
මාර දුකයි !
2
මලපනිනව !
6
කුජීතයි !
10
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?