නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවකයෙක් ජටියෙන් මුහුදට වැටී අතුරුදන්.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවය කල විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු එහි ජටියෙන් මුහුදට වැටී අතුරුදන් වී ඇත .

දැනට නාවික හමුදාව විසින් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?