නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදාහරී

අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදාහැර තිබෙනවා.

ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුව මෙලෙස අධිකරණයට විසින් අප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසද නීතිඥ ගුණරත්න වන්නිනායක හට අධිකරණයෙන් ඉයෝගකර තිබෙනවා.

පසුගිය දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙක් සමඟ සිදු වූ බහින්බස්වීමක් මත ඔහු මෙලෙස අද (15) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

නඩුව යළි ලබන මස 17 කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?