spot_imgspot_img

ගණිකා නිවාසයක්‌ වටලා සැකකරුවෙකු සහ සැකකාරියන්‌ තිදෙනෙකු අත්‌අඩංගුවට

පෑලියගොඩ 06 කණුව හන්දියේදී බස්නාහිර පළාත්‌ උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරින්‌ විසින්‌ ගරු අධිකරණයෙන්‌
ලබාගත්‌ සෝදිසි වරෙන්තුවක්‌ මත සම්භාහන මධයස්ථානයක්‌ මුවාවෙන්‌ ගණිකා නිවාසයක්‌ කලමණාකරනය කළ සැකකරුවෙකු සහ කලමණාකරනයට සහාය වීම සම්බන්ධ සැකකාරියන්‌ තිදෙනෙකු අත්‌අඩංගුවට ගෙන තිෙබනවා.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරු වයස අවුරුදු 25 ක්‌ වන දුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරියන්‌ අවුරුදු 30, 31 හා 38 වයස්වල පසුවන නුචරඑළිය, මාරවිල හා පිලිමතලාව ප්‍රදේශවල පදිංචිකාරියන්‌ වේ.

සැකකරු සහ සැකකාරියන්‌ අද (07) වන අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත්‌ අයිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
2
+1
8
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?