නිවස අසල වතුර ටැංකිය අවුරුදු දෙකේ ද්වීකාට මරු කැන්දූ හැටි

නිවසක වතුර ටැංකියකට වැටී අවුරුදු දෙකක දැරියක් මියගොස් තිබෙනවා.

වවුනියාවේ නෙලු‍කුලම ප්‍රදේශයේ නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ලිංගරාසා ද්වීකා නමැති දැරිය අතුරුදහන් වී ඇති බව දෙම්ව්පියන් ඇයව සොයා බැලූ අවස්ථාවේදී ඇය ඔවූන්ගේ නිවසේ ළිඳ අසල වූ වතුර ටැංකියට වැටී සිටිනු දැක ඇයව වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ඇය ඒ වනවිටත් මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

නෙලු‍කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?