spot_imgspot_img

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී සිසුවෙක් ජීවිතක්ෂයට

කොළොන්න, දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 17ක උසස් පෙළ සිසුවෙක්.

සිසුවාගේ මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?