නිවසකට පැමිණි දැවැන්තයා ඇල්ලූ මෙහෙයුම (ඡායාරූප සහ වීඩියෝ)

කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි දැවැන්ත පිඹුරෙකු අල්ලාගෙන රක්ෂිතයකට නිදහස් කර තිබෙනවා.

ගෙවත්තේ සැරිසරමින් සිටි පිඹුරා පිළිබඳ කහටගස්දිගිලිය බීට්ටු වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුවයි එම නිලධාරීන් පැමිණ අඩි 10ක පමණ දිගකින් යුත් පිඹුරා අල්ලාගෙන ඇත්තේ.

නිරුපද්‍රිතව අල්ලා ගත් එම සත්වයා වනජීවී නිලධාරීන් විසින් මොරගහවෙල රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?