AFC Banner
AFC Banner
Empty Ad

නින්ද ගිය රියදුරෙක් නිසා ‘තණමල්විල’ මාරාන්තික අනතුරක්

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මෝටර් රථය තුළ සිරවී සිටි රියදුරා මුදාගැනීමට විශාල පරිශ්‍රමයක් දැරූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයේ රියදුරාට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?