නිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය, අගමැතිට

75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගැන්වීම, අද දින (08 ) පාර්ලිමේන්තුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරුණා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනුයි රුපියල් 1000ක මුහුණත වටිනාකමින් යුතු එම සමරු කාසිය, අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වනු ලැබුවේ.

මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?