නිදහස් උළෙලට යන්න සිවිල් ආරක්ෂක සෙබලුන් කලා වැව් බැම්මේ පුහුණුවක

75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගී වන ආරක්ෂක අංශ විසින් මේදිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සඳහා පෙර පුහුණු වීම් සිදුකරනු ලබනවා.

අනුරාධපුරයේ ඉතා සුන්දර ජලාශයක් වූ කලා වැවේ වැව් බැම්මේ මේ දිනවල ගල්කිරියාගම යුදහමුදා පුහුණු පාසල මගින් පුහුණුව ලබාදෙන සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 300කට ආසන්න පිරිසක් නිදහස් දිනට සහභාගී වීම සඳහා පෙර පුහුණු පෙලපාලියේ යෙදෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ සඳහා උතුර, නැගෙනහිර, උතුරුමැද ආදි සියලු පළාත්වල සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් මෙන්ම කාන්තා සෙබළියන් ද එලෙසම පුහුණු පෙලපාලි සඳහා එක්ව සිටිනවා.

A 2
A 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?