නැගෙනහිර පළාතේ මස් අලෙවිසැල් සතියක් වසා දමයි

පසුගියදා පැවති අසාමාන්‍ය ශීත කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ගවයන් ඇතුළු සතුන් මියයෑම ඉහළ යෑම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් නැගෙනහිර පළාතේ සත්ව ඝාතකාගාර සහ මස් කඩ අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?