නාය යාම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහායි.
හෙට දහවල් 1 දක්වා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත්කළ බවයි ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ.
නායයෑම් අනතුරු ඇඟවීමේ සම්පූර්ණ නිවේදනය පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1