නාය යාම නිසා ප්‍රධාන මාර්ගයක් වැසේ (ඡායාරූප)

නාය යාම හේතුවෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

හසලක පොලිස් බල ප්‍රදේශයට අයත් 18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආශ්‍රිතව මෙම නාය යාම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම්දී තිබෙනවා.

Police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?