නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වෙයි

මාතර – පීක්වැල්ල ප්‍රදේශයේදී රැස්ව සිටි පිරිසක් විසින් නිල්වලා ගඟ අයිනේ සිටි පුද්ගලයකු කිඹුලෙකු විසින් ඩැහැගෙන යමින් සිටි පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා

එම ස්ථානයේ තිබී එම පුද්ගලයාගේ බවට සැකකරන බෑගයක් සහ පාවහන් යුගලක් ද හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර පිලදූව ප්‍රදේශයේ ඇලක මෘත ශරීරයක කොටසක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර , එම මෘත ශරීරයේ කොටස් කිහිපයක් කිඹුලන් විසින් කා දමා ඇති අතර එම මෘත ශරීරය සවස් කාලයේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇති පුද්ගලයාගේ බවට මාතර පොලිසිය විසින් සැකකරයි .

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත . මෘත ශරීර කොටස මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?