නාඩගම්කාරයෝ රූගත කිරීම්වලට බාධා.. සරාගෙන් වීඩියෝවක්

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව නාඩගම් කාරයෝ නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පි සජිත අනුත්තර ඉල්ලා සිටි.

විශාල වශයෙන් පේ‍්‍රක්‍ෂකයන් පැමිණ නාට්‍ය පසුතලයන්ට හානි කිරීම නාට්‍යට හානියක් මෙන්ම පරිසරය අපවිත‍්‍ර කිරීම එම ගම්වාසීන්ටද අපහසුතාවක් බවත් ඔහු පවසයි.

පරිසරයට කිසිදු හානියක් නොකරන ලෙසත් නාට්‍යයේ කටයුතුවලට අවහිරයක් නොකරන ලෙසත් ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා ඇත.

නාඩගම කාරයෝ ටෙලි නාට්‍ය මෙරට ජනප්‍රිය වීමත් සමගම එය රූගත කරන ගම් ප්‍රදේශය නැරඹීම සඳහා මෙරට තරුණ තරුණියන් විශාල වශයෙන් සංචාරණය කිරීම පටන් ගෙන තිබේ.

එය එම ගම්වාසීන්ට පවා මහත් හිරිහැරයක් වී ඇති අතර ඔවුන් ද ඉල්ලා ඇත්තේ තම ගම් ප්‍රදේශයට පැමිණ එය අපවිත්‍ර නොකිරීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?