Fly high Get bonus Aviator Phone

නාගොඩ රෝහලෙන් පැන බේරුවලට පා ගමනින් යමින් සිටි කොවිඩ් රෝගියා

බේරුවල, පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් යමින් සිටියදී සොයා ගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිතයාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි සොයාගෙන තිබෙනවා.

මෙම ආසාදිත තරුණයා බේරුවල නගර සභා ප්‍රදේශයේ දී දින කිහිපයකට ඉහත කළ කළ පි.සි.අර්.පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?