නව විදේශ තානාපතිවරු දෙදෙදනක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති.

ශ්‍රී ලංකාවට අලුතින් පතා නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.

නෙදර්ලන්තය සහ සවුදි රාජ්‍යයේ වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වරයා ලෙස බොනී ඔර්බක් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ සවුදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමූඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානී මහතා පත්ව සිටිනවා.

image 27
image 28
image 29
image 30

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?