අස්වැසුම හිමි පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබන වසරේ සිට ලබාදෙන බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
ඊට අමතරව දෙමව්පියන් අහිමි දරුවන්, මව හෝ පියා අහිමි දරුවන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති දරුවන් සඳහා ද ලබන වසරේ සිට පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාව ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
3
+1
16
+1
3
+1
2
+1
2
+1
2