AFC Banner
AFC Banner
Empty Ad

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පෙරවරුවේ ආරම්භ වනවා.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 10 වැනි දා දක්වා පැවැත්වෙනවා.

අද පෙරවරු 9.30ට ආරම්භ අවන් පාර්ලිමේන්තු රැස්වීමේ දී පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

ඉන් අනතුරුව 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතයි.

එම විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?