නව ජනවරමක් ඉල්ලා අනුර පාරට බසී

ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබේ.පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් මෙම පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර  පාගමන නුගේගොඩ දක්වා පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?