AFC Banner
AFC Banner
Empty Ad

නව ජනපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් අද රාජකාරි ආරම්භ කරයි

නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.

ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ගාමිණී සෙනරත් මහතා ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?