අමාත්‍ය මණ්ඩලය එකඟ නම් ඉදිරියේදී නව අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කළහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදීය.
එසේ ඉදිරිපත් කරන්නේ නම් එම නව අයවැය හරහා එළඹෙන සිංහල දෙමළ හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට විශාල සහනයක් ලබා දීමට අපේක්ෂාවෙන් පසුවන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19






