AFC Banner
Empty Ad
Empty Ad

නවගත්තේගම දී තිදෙනකුට අකුණු සැර වදී

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේදී තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙක් මරණයට පත්ව ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාවක් ගල්ගමුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි වෙරළාරක්ෂක භටයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?