නල්ලුරුව වෙරළ තීරයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවාගේ මළ සිරුර හමු වෙයි

ඊයේ දින පානදුර නල්ලුරුව වෙරළ තීරයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවාගේ මළ සිරුර අද උදෑසන වාද්දුව රත්නායක පාර ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී වාද්දුව පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බව පොලිසිය පවසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?