spot_imgspot_img
spot_img

නයි මිරිස් කිලෝවක මිල රුපියල් 1600ත් 1800ත් දක්වා ඉහළට

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශයන් තුල මේ වන විට නයි මිරිස් ක්‍රිලෝවක මිල රුපියල් 1600ත් 1800ත් දක්වා ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල නයි මිරිස් මිල මෙසේ ඉහල යාමත් සමග ලපටි නයි මිරිස්ද වෙලද පොලට පැමිනිමත් සමග නයි මිරිස් මිලදි ගන්නා තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට නයි මිරිස් මිල මෙසේ ඉහල යාමත් සමග සමහර නයි මිරිස් වගාකරුවන් ලපටි නයි මිරිස්ද වෙළද පලට රැගෙන ඒමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ අපහසුතාවයන්ට පත්වන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?