නඩුවක් නිසා ඉල්ලම් ගොඩ පොලිස් ආරක්ෂාව යටතට දැම්මත් ඉල්ලම් ගොඩේ මැණික් හොයන පොලිසිය

ලග්ගල පොලිසිය මගින් යොමු කළ නඩුවකට අනුව කැනිම් කල ඉඩමක ඉල්ලම් ගැරීම අධිකරණය විසින් තාවකාලිකව නවතන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව මිලග නඩු වාරය තෙක් එම ඉල්ලම් අධිකරණය භාරයට ගෙන පොලිසිය ආරක්ෂාව සදහා යොදවා තිබෙනවා.

එම පොලිස් නිලධාරින් අද දිනයේ ඉල්ලම් ගොඩවල් මත නගිමින් මැණික් සොයන අයුරු මෙලෙස වීඩියෝවක පටිගත වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
5
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?