ධම්මික පෙරේරා වැඩ අල්ලයි – රට යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ලබන සදුදා දිනයේ සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මාතර , මහනුවර සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල මෙලෙස එක්දින සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ලබන සදුදා (04) වනදා සිට මෙම සේවය ජනතාවට ලබා ගත හැකි වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?