spot_imgspot_img

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යළි කැඳවයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි අධිකරණයේ දී අද (08) යළි කැඳවීමට නියමිතව තිබේ.

පසු ගියදා පැවති නඩු විභාගවලදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඉවත් කර ගැනුණා.

29 හැවිරිදි ඕස්ට්‍රේලියාවේ පදිංචි තරුණියක් ගොනුකළ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුණ අතර පසුව ඇප මත නිදහස්ව සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?