ධනුෂ්ක අද අධිකරණයට

ධනුෂ්ක ගුණතිලක විසින් තමාට ලිංගික අතවර කළ බවට තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත්තා.

ඔහු ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ අතර අද (17) ධනුෂ්ක ගුණතිලකගෙන් දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී කැඳවීමට නියමිතයි.ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලබා දුන්නා.

සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?