දොස් මුරයකට මැදිවූ තිස්ස අත්තනායකගේ සුබ පැතුම, ජයග්‍රහණයකින් නිමවෙයි

තිස්ස අත්තනායක ගිය තැන හැමදාම පරාදයි කියලා කවුරුත් කිව්වා.ඔහු අද අපේ ක්‍රිකට් ටීම් එකට දසත ලංකා නිව්ස් හරහා සුබ පැතුමක් එක් කළා.
මේ සුබ පැතුමට හැමෝම වගේ ඔහුට දෙස් තිබ්බා.
අපෝ අදත් මැච් එක අනිවාර්යෙන්ම පරාදයි කියලයි එහි අදහස් දක්වා තිබුණු හැමෝම කිව්වේ.
හැබැයි අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?