දේශීය මත්පැන් වර්ගයක් පානය කළ 12ක් මරුට

දේශීය නිෂ්පාදිත මත්පැන් වර්ගයක් පානය කළ උගන්ඩාවේ පුද්ගලයන් 12 දෙනෙකු මරණ මරණයට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වයඹදිග උගන්ඩාවේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.විමර්ශන අඛණ්ඩව සිදුවන බැවින් මෙම මත්පැන් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවද වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?