දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ඉහළට

මෙම වසරේ පළමු මාස නවය තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය 5.2% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂවයි.

මෙම වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙස සටහන් වනවා.

පසුගිය වසරේ එය දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 9,518.1ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?