spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස්වරිය පත් කෙරේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධූරයට ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පත් වේ.

නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඩබ්. ඒ්. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස්වරිය ලෙස පසුගිය ජනවාරි පළමුවැනිදා සිට රාජකරී කටයුතු ආරම්භ කරන ලදී.

1993.01.01 වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරට ඒක් වන සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය එතැන් සිටි ජ්‍යෙෂ්ඨ තක්සේරුවරියක නියෝ්‍ජ්‍ය කොමසාරිස්වරියක, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයික සහ නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස දේශීය ආදායම් සේවය තුළ වසර 31ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?