Fly high Get bonus Aviator Phone

දේවාලයට රැගෙන ගිය දැරියට වේවැලකින් පහර දී මියයයි

කුඩා දැරියෙකුට පහරදිමකට ලක්ව ඇය මිය ගොස් තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී දැරියක්. අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා. මෙම පහර දිමෙන් පසු දැරිය සිහිසුන්වී ඇති අතර බියගම රෝහලට ඇතුලත් කිරීමේදී හෙළිවී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි. ඇයගේ මව විසින් මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට දැන ගැනීමෙන් පසු  අදාළ දේවාලය පවත්වාගෙන යනු ලබන කාන්තාව වෙතට රැගෙන ගොස් ඇත්තේ ඇය විසිනි.

සිද්ධියට අදාළව වේවැලෙන් පහරදුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?