බොරැල්ල පල්ලියේ තිබී හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක් ජන පවුර සිවිල් සංවිධානය මින් සිදු කළේය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම හෙළිදරව්ව කරමින් හඩ පටයක්ද විකාශය කිරීමට පියවර ගත්තේය.
එම හඩපටයේ දැක්වුණේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චිරන්ත අමරසිංහ මහතා හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අතර සිදුවූ සංවාදයකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6