spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ඇප ලබාදෙයි

මතභේදයට තුඩුදෙන ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබෙනවා.

රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත මෙලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ

කෙසේ වෙතත් ඔහුට විදේශ ගමන් තවදුරටත් තහනම් වේ.බුදු රජාණන් වහන්සේ ගැන මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳ අවමන් සහගත ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?