Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

දෙවන ටෙස්ට් තරගයේ 04 වන දිනය අද – තවමත් වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගය තුන්වන දිනට ඊයේ (07) නතර කරන විට වැඩි ගෞරව අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබුණා.

ඒ, අනුව දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව කඩුලු 03ක් දැවී ලකුණු 191ක් රැස්කරගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 221ක් ඉදිරියෙන් සිටිමින්.

ඊයේ දිනට තරග නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ටෙම්බ ​​බවුමා ලකුණු 48ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 36ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියල්ක්ලන් දැවී ලකුණු 358ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?