Empty Ad
AFC Banner
Empty Ad

දෙවනි ඉනිමේ ලිහිණි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට

ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් ආදරණිය ටෙලි නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියලා කියන්නේ. ලංකාවේ අති දක්ෂා කලා ශිල්පිනියන් රැසක් මේ ටෙලි කතාව තුලින් බිහිවුණා. ඒ අතරින් නවක තරුණ තරුණියන්ට ලොකු අවස්ථාවක් මේ හරහා ලැබුනා. දෙවැනි ඉනිමේ මුළු ලංකාවේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලිහිණි කියලා කියන්නේ එහෙමත් නැතිනම් චුටී මැණිකේ කියලා කියන්නේ. මේ චරිතයට ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරය කරනවා.

ගමක හැදී වැඩුනු ගැමි තරුණියක් ලෙස නගරයට වී ජීවිතය ජයගන්න වෙර දරන චරිතයක්. මේ වෙද්දීනම් කතාවේ රදිෂ්ගේ ආදරවන්තිය තමයි. මේ ආදරය එක්ක මෙයාලා ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තා. ඇයගේ සැබෑනම ශලිනි ෆර්නැන්ඩෝ ඇය දෙරණ අවුරුදු කුමරිය වෙලා තමයි කලා ක්ෂේත්‍රයට පා තබන්නේ. ඇය ඉතාමත් සුනදර චරිතයක්. ප්‍රේක්ෂකයින්ද ඇයට ආදරයට කියන්නේ චුටි මැණිකේ කියලා තමයි. ඉතාමත් නිහතමානී චරිතයක් ලෙස කා අතරත් ඇය ප්‍රසිද්දයි.

ශලිනි දැන් චුටී මැණිකේ වගේම ලොක්කි කියලත් ප්‍රේක්ෂකයින් හදුන්වනු ලබනවා. ඒ ඇය රංගනයෙන්දා යකවූ ලොක්කි ටෙලි නාට්‍ය නිසා. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ශලිනි විවාහ වෙලා. මේ ආරංචිය මේ දවස්වල හැමතැනම වගේ ඇහෙනවා. ශලිනි කඩවසම් තරුණයෙකු සමගින් මංගල ඇදුමින් සැරසී කරපු අලුත්ම ෆොටෝ ෂූට් එකක් මේ දිනවල හුවමාරු වෙනවා. සමිත් චතුරංග තමයි මේ සොප්දුරු අවස්ථාව සුන්දර ලෙසින්ම කැමරා කාචයට හසුකරගෙන තිබුනේ. හරිම සුන්දර අවස්ථාවක් බවට මේ අවස්ථාව පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
199
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හාමුදුරුවන්ගේ සුපිරි බුලට් එක මෙන්න
07:40
Video thumbnail
හොඳට තියෙන පලු ගස් කපන්න ඇවිත් ගමක් උණුසුම් වෙයි
27:51
Video thumbnail
මෙන්න අම්මටසිරි වෙන මන්ත්‍රී හොරු - ෆයිල් 400ක් අපි ළඟ තියෙනවා
26:30
Video thumbnail
ඉදිරියේදි මෙහෙයුම් වැටලීම් ක්‍රියාත්මකයි!
08:52
Video thumbnail
අසේල සම්පත් කාටද මේ සුද්ද සිංහලෙන් අමතන්නේ - දළඳා මාලිගාව විකුණන් කන අප්පුහාමි
06:55
Video thumbnail
සාගර ජනපතිටත් ප්‍රසිද්ධියේම දෙහි කපයි
00:53
Video thumbnail
වැසිකිළියට ගිහින් වැඩෙත් කරලා - වටේම ගදගැස්සුවා වතුර නොගහා ඇවිත්
07:25
Video thumbnail
දළඳා වහන්සේ විකුණන් කන්න එපා - ටොයිලට් හදලා දෙන්නම් කියලා කියන හොරුන්ට අහු වෙන්න එපා
04:18
Video thumbnail
පොලිසිය හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
03:31
Video thumbnail
මැනින් මාකට් එක හොඳටම උණුසුම් වෙයි - උණුසුම් වූ මැනින් මාකට් එකේ දර්ශන මෙන්න
11:01

?