දෙදෙනකුට ජීවිතය අහිමි කළ රිය අනතුර

රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබෙනවා.

මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බවයි පොලීසිය පවසන්නේ.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ, කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?