දූෂණ විරෝධී පනත් කෙටුම්පත පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරීමට පියවර

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සියලු පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත පිළිබඳව සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනිමේ අරමුණින් එය මෙලෙස යොමු කිරීමට තීරණය කළ බවයි.

සියලු පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමෙන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමිනුයි මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?