අද (5) සිට දුරකථන සමාගම් දුරකථන ගාස්තු නැවත ඉහළ දමා තිබේ.
මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසනවා
මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3