spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළට

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි .අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

වැට් බද්ද ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?