නැවත දැනුම්දෙනතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රවාහන අමාත්‍යංශය විසින් අවලංගු කර තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති මීට පෙර දැනුම් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
7
3
1
1
4