කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මොරටුව, පානදුර, වේයන්ගොඩ සහ ගම්පහ යන විශාල වශයෙන් දුම්රිය ප්රවේශපත් අලෙවි වන දුම්රිය ස්ථාන රැසක ප්රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසනවා.
මේ හේතුවෙන් ස්ථානාධිපතිවරුන් දැඩි අපහාසුතාවයට ලක්ව සිටින බව ඔහු පවසනවා.සමහර දුම්රිය ස්ථාන වල රුපියල් 20 ක ප්රවේශපත් නොමැති වීම නිසා රුපියල් 40 ප්රවේශපත් දෙකට කපා මගීන් දෙදෙනෙකුට ලබා දෙන බව ඔහු පවසා සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1