දුම්රියක් පීලි පනී

උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ඒ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන්.

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රිය පිළිමතලාව සහ පේරාදෙණිය අතර අද (17) අලුයම පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දුම්රියේ එංජිම පීලිපැනීමට ලක්ව ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුව ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?