දුප්පත් නොවී සිටින්න රු. 6500ක් ප්‍රමාණවත් – රජයේ දෙපාර්තමේන්තුවක් කියයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම නිල දරිද්‍රතා සීමා සටහන දිස්ත්‍රික්ක අනුව නිකුත් කර ඇත.

2022 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති එම සටහනට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,972 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇති බව සඳහන් වේ.‍ මෙම ලේඛනයට අනුව දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම මුදලක් වැය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයෙකුටයි. එය රු. 6,482 කි.

මෙම සටහනේ අඩුම අගයයක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.

එහි දැක්වෙන ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීමට එක් මාසයක් සඳහා රු. 5,623 ක් ප්‍රමාණවත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?