Empty Ad
Empty Ad
AFC Banner

දීඝදන්තු 01 සිහි කරමින් දානයක් (වීඩියෝ හා ඡායාරූප)

පසුගියදා නිවසක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ කලාවැව එළිය කළ දළ හස්තියා යන නමින් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ දීඝදන්තු 01 හස්තියා සිහිපත් කරමින් සාංඝික දානයක් සිදු කර තිබෙනවා.

පසුගියදා ආඬියාගම – හිඟුරුවැව ප්‍රදේශයේ දී මියගිය දීඝදන්තු -01 වෙනුවෙන් පැවැත්වුණු දානය අද (05) එම ප්‍රදේශයේ ම නිවසක සංවිධානය කර තිබුණා.

ප්‍රදේශයේ මහා සංඝරත්නයේ මගපෙන්වීම යටතේ ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින්, සත්ත්ව සංවිධාන, ජනමාධ්‍යවේදීන් හා ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් එම දානමය පුණ්‍යකර්මය පැවැත්වුණු බවයි වාර්තා වූයේ.

මින් දින 07කට ඉහත දී විදුලිසැර වැදීමකින් මියගිය කලාවැවේ දීඝදන්තු 01 හස්තියා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මින් පෙර මියගිය කලාවැව නිජභූමිය කරගත් භරණ හා රේවත වැනි හස්තීන්ට ද වනඅලි පහරදීම්වලින් මියගිය සියලු දෙනාට ද මෙහිදී පැන් වඩා පින් අනුමෝදන් කෙරුණා.

WhatsApp Image 2024 12 05 at 18.10.20
WhatsApp Image 2024 12 05 at 18.10.19
WhatsApp Image 2024 12 05 at 18.10.18 1
WhatsApp Image 2024 12 05 at 18.10.18
WhatsApp Image 2024 12 05 at 18.10.17 1
WhatsApp Image 2024 12 05 at 18.10.17
WhatsApp Image 2024 12 05 at 18.10.16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?