මැයි 9 වනදා සිදු වීමට අදාලව ප්රකාශයක් ලබා දීමට සමාජ ක්රියාකාරීන් වූ දිලාන් සේනානායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් කර තිබෙනවා.
දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ද වීඩියෝවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා පැමිණෙන ලෙසයි.
එසේම ඊයේ දිනයේ පොලිසියට භාර වූ රැට්ටා ඇතුළු සැකකරුවන්ද ලබන මස පළමුවනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
2
1
2
2