Fly high Get bonus Aviator Phone

දිල්ලියට යලි ඇඳිරි නීතිය

ඉන්දියාවේ දිල්ලි නගරයේ රාත්‍රී ඇඳිරි නීතිය හෙට සිට යළිත් බලාත්මක වනවා.දිනපතා රාත්‍රී 11 සිට පසුදින අලුයම 05 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි ඉන්දීය බළධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.මීට අමතරව සමාජීය කටයුතු පවත්වාගෙන යාමේදී තවත් සීමා කිහිපයක් ද පණවනු ලැබ තිබෙනවා.ඒ අනුව සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි.සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බළධාරීන් දැනුම් දී තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා සඳහා 50% ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවයි දිල්ලි බළධාරීන් සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?