දියනෑමට ගිය තවත් සිසුවෙක් අතුරුදන්

මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් ඊයේ සවස 3.00ට පමණ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද උසස් පෙළ සිසුන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇත.

අනෙක් සිසුවා ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී මහනුවර ගිනි නිවීම් ඒකයය,පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවතය බේරා ගැනීමට සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?